දිට්වා සුළි කුණාටුව සඳහා පූර්ණ සූදානමක් නොමැති වීම සම්බන්ධයෙන් පූර්ණ අධ්‍යයනයක් කර වාර්තා කිරීමට සහ යෝජනා සහ නිර්දේශ ඉදිරිපත් කිරීමට පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවක් අද පත් කරනු ලැබීය.