හෝමූස් හරහා යන්න අවසර චීන නැව්වලට පමණයි - ඉරානය

ඇමෙරිකන් සහ ඊශ්‍රායල ප්‍රහාර හමුවේ, හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානය පියවරගෙන ඇති බැවින්, ලෝකයේ තෙල් ප්‍රවාහන කටයුතුවලට මේ වනවිට බාධා එල්ල වී තිබේ.