ඊශ්‍රායලයේ ප්‍රධාන ගුවන්තොටුපළ නැවත විවෘත කෙරේ

ඊශ්‍රායලයේ ප්‍රධාන ගුවන්තොටුපළ වන බෙන් ගුරියොන් ගුවන්තොටුපළ නැවත විවෘත කර ඇති බවට විදෙස් වාර්තා පවසයි.