සති 4 ක් හෝ 5 ක් ඇතුළත ඉරාන යුද්ධය අවසන් කළ හැකි යැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසා තිබුණත්, යුද්ධය අවසන් වීමට සති අටක් ගත වේවි යැයි ඇමෙරිකන් ආරක්ෂක ලේකම් පීටර් හෙග්සෙත් පැවැසීය.