ලංකා මුහුදු සීමාවෙන් පිටට යන්න එපා: ධීවරයන්ට දැනුම් දීමක්

ශ්‍රී ලංකාවට අයත් මුහුදු සීමාවෙන් ඔබ්බට ගොස් ධීවර කටයුතු වල නිරත නොවන ලෙස තමා සියලුම ධීවරයන්ගෙන් ඉල්ලීමක් කරන බව ධීවර අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් මහතා පාර්ලිමේන්තුවේදී අද (5) පැවසීය.