වාහන දුම් පරීක්‍ෂණ කොට උඩ: පරිසරයට දැඩි හානි

මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන ‘වාහන වායු විමෝචන භාරකාර අරමුදල’ ව්‍යවස්ථාපිත අරමුදලක් කිරීමේ ප්‍රමාදයෙන් මාස තුනකට ආසන්න කාලයක් වාහනවල දුම් පරීක්‍ෂණ ක්‍රියාවලිය අක්‍රීයවීමෙන් පරිසරයට දැඩි හානියක් වියහැකි බව පරිසර විද්‍යාඥයෝ පවසති.