ඉන්දියාවේ ආරාධනය මත යුද අභ්‍යාසයට පැමිණ ඉන්දීය ජනාධිපතිවරියට ආචාර කළ මෙම ඉරාන නෞකාවේ ගමන් කළ නාවිකයින්ගේ මරණ සම්බන්ධව කණගාටුව පළකිරීමට සිය නාවික හමුදාවට වගකීමක් ඇතැයි එරට හිටපු විදෙස් කටයුතු ලේකම් කන්වාල් සිබාල් මහතා පවසයි.