ඉන්දියාව විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරගයට

මෙවර විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා සුදුසුකම් ලබාගැනීමට ඉන්දීය කණ්ඩායම අද (5) රාත්‍රියේ සමත් විය.