ඉරානයේ මීළඟ නායකයා තීරණය කරන්නේ මම - ට්‍රම්ප්

ඉරානයට උත්තරීතර නායකයකු අවශ්‍ය නම්, ඒ නායකයා කවුරුන්දැයි තීරණය කරන්නේ තමන් බව ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර ඇත.