ඉරාන යුද්ධයට පාකිස්තානයත්

සෞදි අරාබිය සමඟ අත්සන් කර ඇති අන්‍යෝන්‍ය ආරක්ෂක ගිවිසුම හේතුවෙන් පාකිස්නතානයට ද අකමැත්තෙන් වුවත්, ඉරාන යුද්ධයට සම්බන්ධ වීමට සිදුවනු ඇතැයි පාකිස්තාන විදේශ අමාත්‍ය ඉෂාක් දාර් පවසයි.