ලෙබනනයේ 100 ක් මරුට

හිස්බුල්ලා සටන්කාමීන් ඉලක්ක කර ගනිමින් ඊශ්‍රායලය දියත් කර ඇති දැවැන්ත බෝම්බ ප්‍රහාර හමුවේ මියගිය පුද්ගලයන් සංඛ්‍යාව 100 ඉක්මවා ගොස් ඇති බව එරට මහජන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.