හදිසි තත්වය දීර්ඝ කිරීමේ යෝජනාව අද විවාදයට

දිට්වා සුළි කුනාටුවෙන් පසු ප්‍රකාශයට පත් කෙරුණු රටේ හදිසි තත්වය දීර්ඝ කිරීම පිළිබඳ යෝජනාව පාර්ලිමේන්තුවේදී අද දවස පුරා විවාදයට ගැනීමට නියමිතය.