ලෝකයේ ඕනෑම ස්ථානයකට ප්‍රහාර එල්ල කළ හැකි "Minuteman III" නම් අන්තර් මහද්වීපික බැලස්ටික් මිසයිලයක් (ICBM) ඇමෙරිකාව විසින් සාර්ථකව අත්හදා බලා තිබේ. "දූම්ස්ඩේ" (Doomsday) හෙවත් "ලෝක විනාශක" මිසයිලය ලෙස හඳුන්වනු ලබන මෙය, න්‍යෂ්ටික අවි රැගෙන යාමේ හැකියාව සහිත ප්‍රබල අවියකි.