ජාත්‍යන්තර මුහුදේ රැකියාවේ නියුතු මෙරට බහුදින ධීවර යාත්‍රාවල ආරක්ෂාව පිළිබඳ ගැටලුවක් නැතැයි ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තුව පවසයි.