දෙවැනි ඉරාන නැවේ සිටි මගීන් බේරා ගැනීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගත් තීරණයට ගෞරවය පුද කරන බව එක්සත් ජනරජ පෙරමුණේ නායක හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.