ඉදිරි සති කීපය තීරණාත්මකයි

නැව්-ගුවන් යානා ගමනට සීමා පැනවීම් නිසා දැනට ඉල්ලුම් කර ඇති අත්‍යවශ්‍ය සේවා වල ප්‍රමාදයන් සිදු වීමට ඉඩ ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය මේජර් ජනරාල් (විශ්‍රාමික) අරුණ ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.