දැන් රටට හදිසි නීතිය වැඩක් නෑ

ආණ්ඩුව හදිසි නීතිය පාවිච්චි කරන්නේ ජනතා අවශ්‍යතා මර්දනය කිරීමට බව කුරුණෑගල දිස්ත්‍රික් මන්ත්‍රී ජේ.සී අලවතුවල මහතා:-(ස.ජ.බ) පාර්ලිමේන්තුවේදී පැවසීය.