සමග ජන බලවේගයේ නලින් බණ්ඩාර සහ සභානායක බිමල් රත්නායක යන මහත්වරුන් අතර උණුසුම් සංවාදයක් පාර්ලිමේන්තුවේදී අද පෙරවරුවේ ඇතිවිය.