ධීවරයාගේ සිරුර දින දෙකකට පසු සොයාගනී

ඔරුවකින් නාච්චාදුව වැවේ මසුන් ඇල්ලිමට ගිය ධීවරයෙකුගේ මළ සිරුර දින දෙකකට පසුව සොයාගත් බව හිදෝගම පොලිසිය කියයි