කුඩු ග්‍රෑම් 35ට දිවි ඇතිතෙක් හිරගෙට

හෙරොයින් ග්‍රෑම් 35.474 ක් ළඟ තබා ගැනීම හා ජාවාරම් කිරීම සම්බන්ධයෙන් හලාවත මහාධිකරණයේදී වරදකරුවකු වූ සැකකරුවකුට හලාවත මහාධිකරණ විනිසුරු නයෝමි වික්‍රමසේකර අද (06) දින ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කළාය.