බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවස දැන් වැඩිහිටි නිවාසයක් - වෙඩිතබන අවස්ථාවේත් වැඩිහිටියන් 9ක් ඉඳලා

අද (07) අලුයම ජා ඇළ ප්‍රදේශයේදී බටුවත්තේ චාමරගේ බිරිඳගේ නිවසට එල්ලකළ වෙඩි ප්‍රහාරය සම්බන්ධයෙන් තවත් තොරතුරු වාර්තාවී තිබේ.