වසර දෙකකට පසු බොරතෙල් මිල ඉහළට

මැදපෙරදිග කලාපයේ ඇතිව තිබෙන යුදමය වාතාවරණය හේතුවෙන් බොරතෙල් මිලේ සීඝ්‍ර වැඩිවීමක් සිදුව ඇති බව විදසේ වාර්තා පවසයි.