ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ කළ කතාවට ප්‍රතිචාර දක්වමින් අර්චුනා රාමනාදන් මහතා කියා සිටියේ ජනාධිපතිවරයා රට හැදින්වූ ආකාරය පිළිබද කනගාටුවක් ඇති බවකි.