ඉරාන නැව් ගැටලුවට විසඳුම් හොයන්න නීති පොත් අවුස්සයි

ඉරාන නැව් දෙකේ සිද්ධියෙන් ශ්‍රී ලංකා රජය සහ ආරක්ෂක අංශ ලොකු පඹ ගාලක පැටලී සිටින බව වාර්තාවේ.