නේපාල මැතිවරණයෙන් රැප් ගායකයා ඉදිරියට

නේපාල මහ මැතිවරණයේ අවසන් ප්‍රතිඵල තවමත් නිකුත් කර නොමැති නමුත්, මැතිවරණයට ඉදිරිපත් වුණු අපේක්ෂකයන් අතරේ ඉදිරියෙන් පසුවන්නේ රැප් ගායකයකු ලෙස ජනප්‍රිය වී, පසුව දේශපාලනයට අවතීරණ වුණු බාලේන්ද්‍ර ෂා ය.