මැදපෙරදිග යුද ගැටුම් නිසා දරුවන් 192ක් මිය ගිහින් - 181ක්ම ඉරාන දරුවන්

ඉරානයේ හමුදා කණ්ඩායම් රැසකට මේ වනවිට සාර්ථකව ප්‍රහාර එල්ලකර අවසන් බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.