නොරොච්චෝලේ ලක්විජය බලාගාරය ආශ්‍රිතව ගල් අඟුරු සැපයීම ඇතුලු විවිධ ගැටලු මතු වී ඇති බවත් මේ හේතුවෙන් ඉදිරියේදී සහ අප්‍රේල් මාසයේදී විදුලිබල කප්පාදුවකට යාමට සිදුවනු ඇතැයි පළවන ප්‍රචාර සාවද්‍ය බව බලශක්ති අමාත්‍යාංශය සඳහන් කරයි.