ඇමති කුමාර ජයකොඩිට විශ්වාස භංගයක්

බලශක්ති ඇමති කුමාර ජයකොඩි මහතාට එරෙහිව ලබන සතියේදී විශ්වාසභංග යෝජනාවක් ඉදිරිපත් කිරීමට සමගි ජන බලවේගය තීරණය කර ඇත.