මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බහු දින යාත්‍රාවක් අත්අඩංගුවට

මත් ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැකකෙරෙන බහුදින ධීවර යාත්‍රාවක් නාවික මෙහෙයුමක් මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.