ඉරානයේ නව උත්තරීතර නායකයා පැය 24ක් ඇතුළත තෝරා පත් කර ගැනීමට ඉඩ ඇති බව ඉරානයේ උත්තරීතර නායකයා (Supreme Leader) තෝරා පත් කර ගන්නා මණ්ඩලයේ සාමාජිකයෙකු උපුටා දක්වමින් ඉරාන විප්ලවීය ආරක්ෂක බළකායට (IRGC) අනුබද්ධ Fars පුවත් සේවය වාර්තා කරයි.