කාන්තාවන් මුහුණ දෙන අභියෝග සැලකිල්ලට ගෙන කාන්තා පරපුරට යුක්තිය, සාධාරණත්වය හා අයිතිවාසීකම් යන ක්ෂේත්‍ර තුළ සාධාරණත්වය ඉටුවන්නේද යන්න ගැටලු සහගත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.