බේරූට්හි හෝටලයකට එල්ල වූ ප්‍රහාරයකින් සිව්දෙනෙකු මරුට

බේරූට්හි හෝටලයකට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයකින් අවම වශයෙන් පුද්ගලයින් සිව්දෙනෙකු මියගොස් තිබේ.