කාන්තාවට යුක්තිය ඉටුවී නෑ

කාන්තා පරපුරට යුක්තිය, සාධාරණත්වය හා අයිතිවාසිකම් ඉටුවෙන්නේද යන්න ගැටලු සහගත බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ජාත්‍යන්තර කාන්තා දින සුබ පැතුම් පනිවිඩයෙන් පවසයි.