කාන්තාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය නීතිමය රාමුව ශක්තිමත් කිරීමත් කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ජාත්‍යන්තර කාන්තා දින සුබ පැතුම් පනිවිඩයෙන් පවසයි.