ඔලිම්පික් ක්‍රීඩකයෝ රට නගන්න සල්ලි දෙති

දිට්වා සුළි කුණාටුවෙන් පීඩාවට පත් ජනතාවට සහන සැලසීමේ රජයේ ‘Rebuilding Sri Lanka’ අරමුදලට ශ්‍රී ලාංකික ඔලිම්පික් ක්‍රීඩක ක්‍රීඩිකාවන් විසින් රුපියල් 582,786 ක මූල්‍ය පරිත්‍යාගයක් සිදු කරනු ලැබීය.