ගොඩබිම් හමුදා එනකල් බලන් ඉන්නවා

ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි, ඇමෙරිකන් මාධ්‍ය බොහොමයක් සමඟ සජීවීව සම්මුඛ සාකච්ඡාවලට එක් වී ඇමෙරිකාව එල්ල කරන ප්‍රහාර සම්බන්ධයෙන් සහ ඉරානයේ ස්ථාවරය සම්බන්ධයෙන් අදහස් දැක්වීය.