දිලිත්ගෙන් කාන්තා දිනයට සුබ පැතුම්

කාන්තාවට ඉහළම ගෞවරය ලබා දුන්, ඇය ආරක්ෂා කළ, ඇය බලගැන්වූ අපගේ මහා සංස්කෘතිය වෙනුවෙන් නිර්භීතව හා හෘදයාංගමව පෙනී සිටින බව සර්වජන බලයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහතා පවසයි.