අපි දේශපාලනය කරන්නේ කාන්තාවන් වෙනුවෙන් - අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය

මෙරට කාන්තාවන් නියෝජනය කරන සියලු ක්ෂේත්‍ර වෙනුවෙන් තමන් ඇතුළු කණ්ඩායම දේශපාලනයේ නියැලෙන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසයි.