මහා බරක් හිස මත තබාගෙන ඉකි ගසන ගැහැණුන් වෙත සිනා මුසු අනාගතයක් නිර්මාණය කිරීම සඳහා වැඩකරමින් සිටින බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කාන්තා දින සමරුව අමතමින් පැවසීය.