බහුධින ධීවර යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 2 ඉක්මයි

දකුණු මුහුදේ මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කළ බවට සැක පිට නාවික හමුදා භාරයට ගත් බහුධින ධීවර යාත්‍රාවේ තිබූ මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 2.8කට ආසන්න බව ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය අරුණ ජයසේකර මහතා පවසයි.