ගාල්ල කරාපිටිය ජාතික රෝහලේ ප්‍රථිකාර ලබමින් සිටි ඉරාන නාවිකයින් අතුරින් 22 දෙනෙකු ඊයේ (07) රෝහලින් නිදහස් කළ බැව් රෝහල් අධ්‍යක්ෂක එස්.ඩි.යු.එම් රංග මහතා පවසයි.