සෙන් ක්ලේයාර් දිය ඇල්ල රක්ෂිතයේ ගින්නක්

සෙන් ක්ලෙයාර් දිය ඇල්ල රක්ෂිතයේ අද (08) දහවල් හට ගත් ගින්නක් රක්ෂිතය පුරා පැතිර යමින් පවත්න බව දිඹුල පතන පොලිසිය පැවසීය.