‘‘බෝම්බවලට මැදිව තුවාල ලැබූ ලාංකිකයන්ට දැන් සුවයි‘‘

ඇමෙරිකා - ඊශ්‍රායල, ඉරාන යුද්ධය හේතුවෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයන් සිවුදෙනා මේ වනවිට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇතැයි විදේශ කටයුතු සහ විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය අරුන් හේමචන්ද්‍ර මහතා සිය මුහුණු පොතේ සටහනක් තබමින් පවසා ඇත.