ඉරානයෙන් ගල්ෆ් කලාපය පුරා නව ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර රැල්ලක්

ඉරානය විසින් අද (8) උදෑසන සිට ගල්ෆ් කලාපය පුරා රටවලට එල්ලකරන ඩ්‍රෝන සහ මිසයිල ප්‍රහාර වැඩිකර ඇති බව විදෙස් වාර්තා පවසයි.