ඉරාන නෞකාවලින් මුදාගත් පිරිසට මාසයක Free වීසා

ඉරාන නෞකාවලින් මුදා ගනු ලැබූ කණ්ඩායමට මාසයක පමණ කාලයක් සඳහා සහන වීසා ලබාදී මානුෂීය රැකවරණය ලබාදීමට කටයුතු කරන බව මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා පවසයි.