IRIS Dena නෞකාවට එල්ල කළ ප්‍රහාරය හේතුවෙන් අවම වශයෙන් පුද්ගලයින් 104දෙනෙකු පමණ මියගොස් 32දෙනෙකු තුවාල ලබා ඇති බව ඉරාන හමුදාව ප්‍රකාශ කර තිබේ.