ලෝක අර්බුදය විවාදය දින දෙකක්

ලෝකයේ වර්තමාන තත්වය පිළිබඳ සභාව කල් දමන අවස්ථාවේ විවාදය ලබන 19 වැනිදා (බ්‍රහස්පතින්දා) සහ 20 (සිකුරාදා) පැවැත්වීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කර ඇත