ඉරාන උත්තරිතර නායකයාට උතුරු කොරියා සහාය

ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස පත්වූ මොජ්තබා කමේනිට උතුරු කොරියාවේ සහාය හිමිවන බව උතුරු කොරියානු මධ්‍යම පුවත් ඒජන්සිය පසුගියදා වාර්තා කළේය.