දෙවුන්දරට දකුණු දෙස වු මුහුදු ප්‍රදේශයේදී මත්ද්‍රව්‍ය සමග නාවික හමුදා භාරයට ගත් බහුදින ධීවර යාත්‍රාව දික්ඕවිට වරායට රැගෙන විත් තිබේ.
ඊයේ (15) දිනයේදී ශ්‍රී ලංකා නාවික හමුදා දිගුදුර නාවික බලඇණිය විසින් සිදුකළ මෙහෙයුමක් මත මෙම බහුදින ධීවර යාත්‍රාව සිය භාරයට ගනු ලැබීය.