අයිරිස් ඩේනා සහ අයිරිස් බුෂර් ඉරාන නෞකාවල සිට බේරා ගනු ලැබූ නාවිකයන් සම්බන්ධයෙන් හෙට අනිද්දා තීරණයක් ගනු ඇතැයි ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය විශ්‍රාමික මේජර් ජනරාල් අරුණ ජයසේකර මහතා පැවසීය.